27 C
Colombo
10/03/2026

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණය ස්ථිර වෙයි

Share with your friends :

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකම සඳහා ඉන්දීය සංචිත බැංකුවේ අනුමැතිය හිමිව තිබේ.

මෙම ඩොලර් මිලියන 500 යේ වටිනාකමට ශ්‍රී ලංකාවට ලබන අප්‍රේල් මස සිට ඉන්දියාවෙන් ඛනිජ තෙල් ලැබෙන බවත් ඒ අනුව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඛනිජ තෙල් අර්බුදය අප්‍රේල් මස සිට පහව යනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි

Share with your friends :