27 C
Colombo
07/08/2026

පාන් පිටි මිලත් ඉහළට

Share with your friends :

ශ්‍රී ලංකාවට තිරිඟු පිටි (පාන් පිටි) ආනයනය කරන සමාගම් දෙකෙන් එකක් වන සෙරෙන්ඩිබ් සමාගම පාන් පිටි කිලෝවක් රුපියල් 35 කින් ඉහළ දමා ඇත.

පාන්පිටි කිලෝවක් රුපියල් 121 ක්ව පැවැති අතර මෙම මිල වැඩිකිරීමත් සමඟ පාන්පිටි කිලෝවක සිල්ලර මිල 156 ක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කරන අනෙක් සමාගම වන ප්‍රීමා සමාගම මේ දක්වා මිල වැඩිවීමක් නිවේදනය කර නොමැත.

Share with your friends :