27 C
Colombo
26/04/2026

බැසිල්-ආටිගල ඉන්දියාවට යති

Share with your friends :

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආ⁣ටිගල යන මහත්වරු දෙදින සංචාරයක් සඳහා ඉන්දියා බලා අද පිටත්ව ගියහ.

එම දෙදෙනා ඉන්දීය රජයේ ප්‍රධානීන් සමග සාකච්ඡා වට ගණනාවකට සහභාගිවීමට නියමිතව ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

ණය ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

Share with your friends :