27 C
Colombo
07/08/2026

බැසිල් ඉන්දීය අගමැති හමුවෙයි

Share with your friends :

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිතර සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අද (16) පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවිය.

නවදිල්ලි නුවර පිහිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේදී මෙම හමුවීම සිදුවිය.

Share with your friends :