27 C
Colombo
10/03/2026

මත්පැන් බෝතලේ ආරක්ෂක ස්ටිකරය අනිවාර්ය කෙරෙයි

Share with your friends :

දේශීය මත්පැන් සඳහා ආරක්ෂක ස්ටිකරයක් ඇලවීම ලබන අප්‍රේල් මස පළවෙනිදා සිට අනිවාර්ය කෙරෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

දේශීය මත්පැන් බෝතල්වල ආරක්ෂක ස්ටිකර් ඇලවීමේ කටයුතු පසුගිය ජනවාරි මාසයේදී ආරම්භ කරනු ලැබීය.

දේශීය මත්පැන් නීති විරෝධී ආකාරයට බදු නොගෙවා අලෙවි කිරීම වැළැක්වීම මෙම ස්ටිකරය ඇලවීමේ වැඩපිළිවෙළේ අරමුණයි.

Share with your friends :