27 C
Colombo
10/03/2026

ඉන්දීය ඩීසල් ගොඩබිමට

Share with your friends :

ඉන්දීය ණය ආධාර ඉන්ධන යටතේ ඩීසල් මෙට්‍රික්ටොන් 35,000 සහිතව අද අළුයම ළගාවූ නෞකාවේ ඩීසල් තොගය පෙරවරුවේ සිට ගොඩබෑම ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නිලධාරියෙක් පැවසීය.

ඩීසල් මෙට්‍රික්ටොන් 20,000 ක් රැගත් තවත් නෞකාවක් ඉදිරි දින දෙක තුළ ශ්‍රී ලංකාවට ළගා වීමට නියමිත බවත් ඛනිජ තෙල් සංස්ථාව සතුව දින කීපයක ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත් එම නිලධාරියා කීය.

Share with your friends :