27 C
Colombo
06/03/2026

අයි එම් එෆ් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අවසර

Share with your friends :

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමේ සිවුවැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2021 වසර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව තිබේ.

Share with your friends :