27 C
Colombo
11/03/2026

ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටත් විරෝධතා

Share with your friends :

සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් කොළඔ ගාලුපාරේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද උද්ඝෝෂණයක් පැවැත්විය.

රටේ ඇතිවී තිබෙන අර්බුධකාරී තත්වය හමුවේ රටින් පැනයන දේශපාලනඥයන්ට රැකවරණය ලබා නොදෙන ලෙසත් ඔවුන්ගේ එමරටවල තිබෙන වත්කම් හෙලිකරන ලෙසත් ඉල්ලා ඔවුන් විරෝධතාවයේ නිරත වී තිබේ

Share with your friends :