27 C
Colombo
11/03/2026

ඖෂධ මිලත් වැඩි කරන්න අවසර

Share with your friends :

ආනයනික ඖෂධ මිල සියයට 20 කින් ඉහළ දැමීමට ඖෂධ ආනයනකරුවන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර දී තිබේ.

මෙම අවසරය මත මීට පෙර මිල වැඩි කර ඇති ඖෂධවල මිල වැඩි කළ නොහැකි බව ද ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

Share with your friends :