27 C
Colombo
10/03/2026

ජනපතිට යන්නැයි විරෝධතාකරුවන් ජනපති කාර්යාලය වටලා වාඩිලා ගනී… ආරක්‍ෂක සේවා තර කරයි..

Share with your friends :

කොළඹ ගාලු මුවදොර පිටියේ සහ ඒ අවට ප්‍රදේශයේ අද පැවැති විරෝධතාවය තවදුරටත් පැවැත්වෙයි.

විරෝධතාකරුවන් මේ වනවිට ජනතා ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම් මාර්ගය අවුරාගෙන විරෝධතාවේ යෙදී සිටිති.

මේ හේතුවෙන් ජනාධිපති කාර්යාලයට ආරක්ෂාව දැඩි කර තිබේ.

කෙසේ වෙතත් කිසිදු විරෝධතාකරුවෙකුට පහරදිමක් හෝ විරෝධතාව විසුරුවා හැරීමක් මෙතෙක් සිදුව නැත.

ජනාධිපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස කියමින් විරෝධතාකරුවන් විරෝධතාවයේ යෙදී සිටී.

Share with your friends :