27 C
Colombo
10/03/2026

ආචාර්ය පියසේන රතුවිතාන අභාවප්‍රාප්ත වෙයි – අවසන් කටයුතු 15 වැනිදා බොරැල්ලේදී

Share with your friends :

ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදියකු,ගත් කතුවරයකු හා සාහිත්‍යධරයකු මෙන්ම හිටපු විදුහල්පතිවරයකුද වූ ආචාර්ය පියසේන රතුවිතාන මහතා අභාවප්‍රාප්ත විය.
මියයන විට ඒ මහතා අනු එක්වන වියෙහි පසු විය. කෙටි කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද අලුයම කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.
දේහය කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අප්‍රේල් 15 වැනිදා සවස බොරැල්ල ආදාහනාගාරයේදී සිදු කෙරේ.

Share with your friends :