27 C
Colombo
10/03/2026

රට පුරා සතියක හර්තාල ව්‍යාපාරයක් අනිද්දා සිට

Share with your friends :

රටපුරා සතියක කාලයක් අනිද්දා (20) සිට හර්තාල් ව්‍යාපාරයක් දියත් කරන බව වෘත්තිය සමති 300 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතව සදහන් කරයි.

ඒ අනුව අනිද්දා සිට මේ මස 28 වැනි දින දක්වා දිවයින පුරා සෑම නගරයකම දහස් සංඛ්‍යාත ජනතාව එක්වී මහජන අරගලයට සහා දක්වමින් විරෝධතාවල නිරතවීමට තීරණය කර ඇතැයි වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව වෙනුවෙන් රවි කුමුදේශ් මහතා කීය.

Share with your friends :