27 C
Colombo
10/03/2026

සතොස සහල් මිලත් නගී

Share with your friends :

සතොස නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 145 ක් දක්වාද සම්බා කිලෝවක් රුපියල් 175 ක් දක්වාද ඉහළ දමා තිබේ.

එක් පාරිභෝගිකයන්ට වරකට සහල් කිලෝ පහක් පමණක් අලෙවි කරන බව ද සතොස වැඩිදුරටත් පවසයි.

සතොස නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 105 ක සහ සම්බා කිලෝවක් රුපියල් 130 ක පැවතුණි.

Share with your friends :