27 C
Colombo
10/03/2026

ඇමති ධුර නැතත් නිවාස – වාහන එලෙසම

Share with your friends :

ඇමැති ධුර අහිමි වූ හිටපු ඇමතිවරුන් වැඩිදෙනකු ඔවුන් භාවිත කළ නිල වාහන ආදිය තවමත් බාර දී නැතැයි නැත.

එපමණක් නොව, ඔවුන්ට ලබා දුන් ඇමති ආරක්ෂාව ද තවමත් ඉවත් කර නැති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ඇමතිවරුන් වැඩිදෙනා රජයේ නිවාසවල තවමත් පදිංචිව සිටින අතර , ඔවුන්ට සියධුරය අහිමි වුවද, මාස දෙකක කාලයක් එහි රැඳී සිටීමට රජයේ අවසරය හිමි වේ.

ඉකුත් දා සිදු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී, හිටපු අමාත්‍යවරුන් 16 දෙනකුට පමණ ඇමති ධුර නොලැබුණු අතර ,ඉන්වැඩිදෙනකු අමාත්‍ය ධුර භාර නොගන්නා බව ජනාධිපතිවරයා වෙත කලිනම දැනුම් දී තිබිණි.

Share with your friends :