27 C
Colombo
08/03/2026

රසායන පොහොර,කෘමිනාශක ගෙන්වීම කඩිනම් කරයි

Share with your friends :

රසායන පොහොර සහ කෘමිනාශක ගෙන්වීමට රජය ඊයේ(26) තීරණයක් ගත් බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

මේ ද්‍රව්‍ය ගොවීන්ට කඩිනමින් ලබා දීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

වහාම ගොවිතැන් කටයුතු අරඹන්නයි කෘෂිකර්ම අමාත්‍යවරයා සියලුම ගොවීන්ගෙන් ඉල්ලීමක් කළේය.

Share with your friends :