27 C
Colombo
08/03/2026

වරායට ගෙවීම් ඩොලර්වලින් පමණයි

Share with your friends :

වරායට ගෙවන සියලු ගෙවීම් ලබන ජූනි මස 1 වැනිදා සිට ඩොලර්වලින් ලබාගත යුතු යැයි වරාය හා නාවික අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වරාය අධිකාරියට දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් ලෙස එම නියෝගය කළ බවත් එමගින් වාර්ෂිකව ඩොලර් මිලියන 100 ක ආදායමක් ඉපයීමට බලාපොරොත්තු වන බවත් වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

Share with your friends :