27 C
Colombo
07/03/2026

රඹුක්කන පොලිස් නිලධාරීන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Share with your friends :

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම්කළ පොලිස් නිලධාරීන්ට ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මෙම නියෝගය ලබා දී ඇත්තේ අදාළ ඇප ඉල්ලීම කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

රඹුක්කනදී විරෝධතාවයක් අතරතුර සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට සැක පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.

Share with your friends :