27 C
Colombo
07/03/2026

සජබයේ විශ්වාසභංග යෝජනා දෙක කතානායකට

Share with your friends :

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් කතානායකවරයාට අද බාරදුන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මෙම විශ්වාස භංග බාර දෙන ලද්දේ කතානායක නිල නිවසේදීය.

Share with your friends :