27 C
Colombo
07/03/2026

විල්සන්කරු දිවි සැරිය නිමා කරයි

Share with your friends :

සිංහල සිනමාවේ ප්‍රවීණ සටන් නළුවකු හා සටන් අධ්‍යක්ෂවරයකු වූ විල්සන් කරු මහතා අභාවප්‍රාප්ත වී ඇත.

කලක් අසනීප තත්වයේ පසුවූ ඔහු මියයන විට 79 වැනි වියෙහි පසුවිය. ඔහු චිත්‍රපට විශාල සංඛ්‍යාවකට රංග‍නයෙන් දායක වී ඇත.

Share with your friends :