27 C
Colombo
07/03/2026

අයවැයේ උවමනා නැති වියදම් කපා ජනතාවට සහන දෙන්න

Share with your friends :

ආණ්ඩුවේ ඉන්නේ කවුද ?යන්නේ කවුදැයි වෙනම කතා කරන අතර රටේ මූලික ප්‍රශ්න විසඳීම සඳහා එකතු වී සාකච්ඡා කරමු යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය.

වත්මන් ප්‍රශ්න ගැන සුමාන දෙක තුනක් ඇතුළත එකඟතාවයකට පැමිණිය යුතු අතර පා වෙමින් ඉන්නට හැකියාවක් නැතැයිද ආර්ථිකය හැදීම සඳහා සියලු දෙනා එකඟතාවෙන් වැඩ කළ යුතුව ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අයවැයේ තිබෙන උවමනා නැති වියදම් සියල්ල කපා දමා ඒ සහන ජනතාවට ලබා දිය යුතුව ඇතැයිද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Share with your friends :