27 C
Colombo
10/03/2026

ඇති වූ නොසන්සුතාවයෙන් 8 ක් මිය ගිහින්

Share with your friends :

දිවයින පුරා ඊයේ ඇති වු නොසන්සුන්තාව හේතුවෙන් වෙඩි වැදීමෙන් හා පහර දීම් වලින් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මියගිය අය අතර දේශපාලනඥයකු, පොලිස් නිලධාරීන් දෙදෙනකු සිටින බවට වාර්තා වේ.

සිද්ධියෙන් දෙදෙනකු මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබියදී මියගොස් ඇත.

මෙම සිද්ධයෙන් තුවාල ලැබු 219 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

Share with your friends :