27 C
Colombo
10/03/2026

රට භාරගැනීමට සජිත්ගෙන් කොන්දේසි 4ක්

Share with your friends :

ප්‍රධාන කරුණු 4කට යටත්ව රට භාරගැනීමට සූදානම් බව සමගි ජන බලවේගය පවසයි.

එම කරුණු ඇතුලත් නිවේදනයක් එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මේ මොහොතේ රටේ ජනතාව පත්ව ඇති දුෂ්කර සහ අවිනිශ්චිත තත්ත්වයෙන් ජනතාව මුදාගැනීමට අදාළ කරුණුවලට යටත්ව සමගි ජන බලවේගය සූදානම් බවය.

එම නිවේදනය පහතින්.

Share with your friends :