27 C
Colombo
08/03/2026

අගමැති-ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්

Share with your friends :

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සහ නව අග්‍රාමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පැවැත්විණ.එහිදී මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කළේය.

ශ්‍රී ලාංකික ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් හරහා දිවයිනේ ආර්ථික ප්‍රතිසාධනය සහ ස්ථාවරත්වය උදෙසා අඛණ්ඩ ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගීතාවය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.

Share with your friends :