27 C
Colombo
08/03/2026

රන්ජන් නිදහස් කරගන්න ඉල්ලීමක් කරනවා

Share with your friends :

රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

රන්ජන් රාමනායක මහතාට වඩා වැඩි වැරදි කළ අය නිදහස් කර තිබෙන හෙයින් රන්ජන් රාමනායක මහතා නිදහස් කරන්නැයි යන ඉල්ලීම ඉතා සාධාරණ එකක් වනු ඇතැයි ද අකිල කාරියවසම් මහතා කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.

Share with your friends :