27 C
Colombo
08/03/2026

අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීම තුනක්

Share with your friends :

පාර්ලිමේන්තුවේ දී ලබන 17 වැනිදා අඟහරුවාදා ඡන්ද විමසීම් තුනක් පැවැත්වෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

නියෝජ්‍ය කතානායක තෝරා ගැනීම, ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව සම්මත කර ගැනීම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමේ මෝසම සහ ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව සම්බන්ධයෙන් මේ ඡන්ද විමසීම් පැවැත්වෙනු ඇත.

Share with your friends :