27 C
Colombo
07/03/2026

විමල්, ගම්මන්පිල සහ වාසුගේ සහායත් අගමැතිට

Share with your friends :

අග්‍රාමාත්‍යවරයා රටේ ආර්ථික සුබසිද්ධිය වෙනුවෙන් ගන්නා නිවැරදි ක්‍රියාමාර්ග සඳහා සහාය ලබාදීමට ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 තීරණය කර තිබේ.

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 සාමාජිකයින් අතර අද (15) පැවැති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ඇත.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 අතර සාකච්ඡාවක් හෙට (16) උදෑසන 10.00ට පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

Share with your friends :