27 C
Colombo
10/03/2026

පාන් ගෙඩියක මිල යළිත් ඉහළට

Share with your friends :

තිරිඟු පිටි මිල රුපියල් 35 කින් ඉහළ යෑම හේතුවෙන් ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

මෙම මිල ඉහළ දැමීම අද (19) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව ද ජයවර්ධන මහතා කීය.

Share with your friends :