27 C
Colombo
10/03/2026

තාමිල්නාඩුවෙන් ලැබුණු සහනාධාර බාර දෙයි

Share with your friends :

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහන සැළසීම සඳහා ඉන්දියාවෙන් යොමු කළ රුපියල් කෝටි 200 ක් පමණ වටිනා අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා අද (22) භාරදුන්නේය.

කිරිපිටි, සහල් සහ ජීවිතාරක්‍ෂක ඖෂධ තොගයක් මෙම මානුෂික ආධාරයට ඇතුළත්ව ඇති අතර තාමිල්නාඩු මහ ඇමති එම්. කේ. ස්ටාලින් මහතාගේ මැදිහත්වීමෙන් මෙම භාණ්ඩ තොගය යොමුකර තිබේ.

Share with your friends :