27 C
Colombo
11/03/2026

ලංගමය කෝටි 340 ක් පාඩු ලබලා

Share with your friends :

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ගිය වසරේ දී රුපියල් කෝටි 340 ක පාඩුවක් ලබා ඇතැයි මහබැංකුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

ඊට පෙර වසරේදී එම මණ්ඩලය ලැබූ පාඩුව රුපියල් කෝටි 220 කි

Share with your friends :