27 C
Colombo
28/04/2026

’රැට්ටා’’ අත්අඩංගුවට

Share with your friends :

ගාලු මුවදොර අරගල භූමියේ ක්‍රියාකාරී සාමාජිකයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වන රතිදු සුරම්‍ය හෙවත් රැට්ටා අද (30) පස්වරුවේ කොම්පඤ්ඤ කොම්පඤ්ඤ වීදිය පොලිසිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය මොහු අත්අඩංගුවට ගැනීමට සිටින අවස්ථාවේ නීතිඥවරයෙකු මාර්ගයෙන් භාර වූ බව පොලීසිය සඳහන් කරයි.

ඉකුත්දා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අධිකරණ කටයුතුවලට මෙන්ම නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් විරෝධතා වේ නිරත වීම නිරතවීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හෙට (31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

Share with your friends :