27 C
Colombo
11/03/2026

මත්පැන් මිලත් නගී

Share with your friends :

වැට් බද්ද වැඩි කිරීමෙන් මත්පැන් නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා නිෂ්පාදන සමාගම් මත්පැන් මිල ඉහළ දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.

මත්පැන් නිෂ්පාදන සමාගම් මිල වැඩිකළ ආකාරය සුරාබදු දෙපාර්තමේන්තු දැනුවත් කළ යුතු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.

මත්පැන් නිෂ්පාදන සමාගම් මත්පැන් බෝතලයක මිල රුපියල් 500 ත් 600 ත් අතර මුදලකින් සහ බියර් බෝතලයක් රුපියල් 30 මුදලකින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.

Share with your friends :