27 C
Colombo
28/04/2026

ගුවන් යානා හබයෙන් සිර වූ මගීන් යළි රුසියාවට

Share with your friends :

‘එරෝෆ්ලෝට්’ සමාගමේ ගුවන් යානයක් කටුනායක රඳවාගැනීමට නිසා දින දෙකක් ශ්‍රී ලංකාවේ සිරවී සිටි ගුවන් මගීන් 191 දෙනා එම සමාගමේ විශේෂ ගුවන් යානයකින් මොස්කව් නුවර බලා පිටත්කර හැරි බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය.

සමාගම යොමු කළ විශේෂ ගුවන් යානයකින් සිරව සිටි ගුවන් මගීන්ට 191 ක රුසියාවට ගෙන්වා ගැනීමට ‘එරෝෆ්ලෝට්’ සමාගම එම ගුවන් යානය යොමු කර තිබූ බවත් රඳවාගත් යානයේ සිටි සියලුම මගීන් පිටත්කර හැරි බවත් ලේකම්වරයා වැඩි දුරටත් කීය.

Share with your friends :