27 C
Colombo
08/03/2026

රන්ජන්ට තවත් වසර දෙකක සිර දඬුවම්…

Share with your friends :

අධිකරණයට අපහාස කිරිමේ සිද්ධියට අදාල දෙවැනි නඩුවෙන් වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර දෙකක සිර දඬුවමක් වසර පහකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) නියෝග කළේය.

අධිකරණයට අපහස කිරීමේ සිද්ධියකට වරදකරු වූ රන්ජන් රාමනායක මහතා සිර දඬුවම් විදිමින් සිටියේය.

Share with your friends :