27 C
Colombo
07/03/2026

සඳුදා රජයේ නිවාඩු දිනයක්

Share with your friends :

මෙම මස 13 වැනි (සඳුදා) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලබන සඳුදා රජයේ නිවාඩු දිනයක් බවට පත්කරමින් චක්‍රලේඛය නිකුත් කර තිබේ.

Share with your friends :