27 C
Colombo
07/03/2026

’’මා ස්වාධීන අගමැතිවරයෙක්’’

Share with your friends :

“මා ස්වාධීන අගමැතිවරයෙක්”යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් රූපවාහිනී ආයතනයක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.

“ඔබට ජනාධිපතිගේ මැදිහත් වීම් නැතිදැයි එම සාකච්ඡාවෙිදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා කීවෙි “නැහැ,අපේ මත අතර වෙනස්කම් ඇති වුවොත් අපි කැබිනට් මණ්ඩලයේ දී‌ සහ පාර්ලිමේන්තුවේ දී විසඳා ගන්නවා. මා ගන්නා තීරණ ගැන ඇති වන ගැටළු වලදී මා ඔහු දැනුවත් කරනවා. ඔහු ගන්නා තීරණ ගැන මා දැනුවත් කරනවා යනුවෙනි.

Share with your friends :