27 C
Colombo
10/03/2026

පාසල් හෙට නිවාඩු

Share with your friends :

රජයේ සහ අනුමත පාසල් හෙට වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

ඉන්ධන අර්බුදය හේතුවෙන් අද පාසල් වසා තැබීමට තීන්දු කළ බව ද එම අමාත්‍යංශය කියයි.

Share with your friends :