27 C
Colombo
10/03/2026

සිකුරාදා නිවාඩු ලබාදීමේ චක්‍රලේඛය නිකු‍ත් වෙයි

Share with your friends :

රාජ්‍ය සේවකයන්ට සිකුරාදා දින නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතාගේ අත්සනින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

සිකුරාදා දිනය නිවාඩු දිනයක් කරනු ලැබුවත් සතියේ වෙනත් දිනයක් රජයේ නිවාඩු දිනයක් වුවහොත් එම සතියේ සිකුරාදා දිනය සාමාන්‍ය දිනයක් ලෙස සළකා කාර්යාල විවෘත කළ යුතු බවද එහි සඳහන්ය.

Share with your friends :