27 C
Colombo
25/04/2026

ජල පොල්ල කෝටි 750ට නගී

Share with your friends :

දිවයින පුරා ජල පාරිභෝගිකයන් ජාතික ජල ජලසම්පාදන හා ජල සම්පාදන හා ජලාපවාහන ජලාපවාහන මණ්ඩලයට කෝටි 750 ක පමණ මුදලක් ගෙවීම පැහැර හැර වාර්තා වේ.

වාණිජ ආයතන රාජ්‍ය ආයතන සහ පාසල්ද ජල බිල ගෙවීම පැහැර හැර ඇති කණ්ඩායමට අයත් වේ.

මේ තොරතුරු අනාවරණය වූයේ මම මණ්ඩලයේ ප්‍රධානීන් සහ ජනාධිපතිවරයා අතර ඊයේ පැවති සාකච්ඡාවකදීය.

Share with your friends :