27 C
Colombo
10/03/2026

ඉන්ධන පෝලිම් අඩු කරන්න වාහනයේ අංකය අනුව ඉන්ධන

Share with your friends :

වෘත්තිය ත්‍රීරෝද සහ සෙසු අත්‍යවශ්‍ය සේවා හැර සෙසු සියලුම පෞද්ගලික රථවලට අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන ලබාගැනීමට ක්‍රවේදයක් සකස් කිරීමට යෝජනා වී ඇති බව රජය පවසයි.

අවසන් ඉලක්කම් අනුව ඉන්ධන ලබාගැනීමට දින දෙකක් හෝ තුනක් ලබාදීමට සිදුවිය හැකි බවත් මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් දැනට පවතින පෝලිම්වලින් තුනෙන් දෙකක් අඩු කිරීමට බලාපොරොත්තු වේ.

Share with your friends :