27 C
Colombo
11/03/2026

වැඩට එන්න ඉන්ධන නෑ:දුම්රියත් අඩුවෙන හැඩ

Share with your friends :

දුම්රිය රියැදුරන්ට දෛනික රාජකාරී සඳහා වාර්තා කිරීමට වාහනවලට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමේදී දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති නිසා හෙට සිට දුම්රිය ගමන්වාර අවංගුවීමට ඉඩ ඇතැයි දුම්රිය ලොක‍ොමෝටිවු උපරේටින් ඉන්ජිනිරියන් රියැදුරු සංගමයේ සභාපති නීතිඥ කේ.ඒ.යු කොන්තසිංහ මහතා කියයි.

අනෙකුත් රාජ්‍යසේවකයන්ට සහ රාජකාරීන්ට සිය රාජකාරී අවශ්‍ය තාවය මත ඉන්ධන ලබා ගැනීමේදී දෙනු ලබන ප්‍රමුඛතාව දුම්රිය රියැදුරන්ට ද ලබා දෙන ලෙස තම සංගමය දුම්රිය සාමාන්‍යාධිකාරි ඇතුළු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියද මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුන් බව පැවැසීය.

Share with your friends :