27 C
Colombo
07/08/2026

ප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරික ධම්මික ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

Share with your friends :

ප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරික පොදු ජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පස්වරුවේ දිවුරුම් දුන්නේය.

මෙම දිවුරුම්දීම කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු කෙරිණ.

Share with your friends :