27 C
Colombo
08/03/2026

22 සංශෝධනය ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Share with your friends :

විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත

විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගියදා හිමිවිය.

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් දින හතකට පසු එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරෙනු ඇත.

Share with your friends :