27 C
Colombo
12/03/2026

පක්ෂ නායක රැස්විමට සමගි බල වේගය නෑ

Share with your friends :

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා ඇති එම පක්ෂ නායක රැස්වීමට සමගි ජන බලවේගය සහභාගි නොවන බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරු 4 ට පැවැත්වීමට නියමිතය.

මේ රැස්වීමේ කටයුතු සූදානම් කිරීම සඳහා පාර්ලිමේන්තු සේවකයන් පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයට කැඳවනු ලැබ සිටිති.

හදිසියේ ඇති වූ අසනීප තත්වයක් නිසා සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට සිටින්නේ කොළඹ පෞද්ගලික රෝහලකය.

Share with your friends :