27 C
Colombo
12/03/2026

අරගලකරුවෝ ජනාධිපති මන්දිරයට ඇතුළු වෙති

Share with your friends :

චැතැම් වීදිය ඔස්සේ ජනාධිපති මන්දිරය දක්වා ගමන් ගත් පිරිස මේ අවස්ථාවේ ජනාධිපති මන්දිරයට ඇතුළුව ඇත.

ජනාධිපති මන්දිරයට ඇතුළුවන ප්‍රධාන පිවිසුම් දොරටුව විවෘත කරගෙන මෙලෙස ජනාධිපති මන්දිරයට ඇතුළත්ව ඇතැයි වාර්තා වේ.

Share with your friends :