ජනාධිපති ලේකම් කාර්යාලයටත් පිරිස ඇතුළු වෙයි 09/07/202209/07/2022 Share with your friends : ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයට මීට සුළු මොහොතකට පෙර අරගලකරුවන් ඇතුළු වී ඇත.. ගාලු මුවදොර පැමිණි අරගලකරුවන් ජනාධිපති ලේකම් කාරියාල පරිශ්රයේ රැදෙමින් සිටිති. ඔවුන් මේ වන විට එම පරිශ්රයේ රැඳී සිටියි. Share with your friends :