සජිත් රෝහල්ගත කරයි 09/07/202209/07/2022 Share with your friends : විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සාමාන්‍ය රෝගී තත්වයක් නිසා රෝහල් ගත කර ඇතැයි සජබ ආරංචි මාර්ග සඳහන් කරයි. සජිත් ප්‍රේමදාස මහතා සාමාන්‍ය උණ රෝග තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් ගත වී ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව සජබ ආරංචි මාර්ග සඳහන් කරයි. Share with your friends :