27 C
Colombo
29/04/2026

ජනාධිපති රටේ ඉන්නවා:පිටව ගිහින් කිව්වේ වැරදීමකින්

Share with your friends :

ජනාධිපතිවරයා තවමත් මෙරට සිටින බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

ජනාධිපතිවරයා විදේශ රටකට පිටව ගොස් ඇති බව තමා විදේශ මාධ්‍යයකට ප්‍රකාශ කළේ වැරදීමකින් බවද හෙතෙම සඳහන් කළේ‍ය.

තමා ජනාධිපතිවරයා සමඟ දුරකථනයේ නිරන්තරව සාකච්ඡා පවත්වන බවද ඔහු කීවේය.

Share with your friends :