සියලුම කැබිනට් ඇමතිවරුන් ඉල්ලා අස්වෙයි ! 11/07/202212/07/2022 Share with your friends : සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉඩ ලබාදෙමින් සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. අද (11) පෙරවරුවේ පැවති රැස්වීමකදී ඔවුන් මෙම තීරණයට එළඹ තිබේ. Share with your friends :