27 C
Colombo
11/03/2026

ගෝඨාභය මාලදිවයිනට ගොඩබසී – BBC

Share with your friends :

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට මාලදිවයිනට ගොඩබැස ඇති බව ජාත්‍යන්තර BBC පුවත් සේවය වාර්තා කර තිබේ.

ඒ මහතා අද (13) අළුයම හමුදා ගුවන් යානයකින් රටින් පිටව ගොස් තිබිණි.

Share with your friends :