27 C
Colombo
11/03/2026

ගෝඨාභය සහ බැසිල් රටින් පිටවෙයි !

Share with your friends :

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර දිවයිනෙන් පිටව ගොස් ඇත.

ඔවුන් හමුදා ගුවන් යානයකින් මෙසේ පිටව ගොස් ඇති අතර තහවුරු නොකළ ආරංචිමාර්ග පවසන්නේ ඔවුන් එම යානයෙන් මාලදිවයින කරා ගොස් ඇති බවයි.

ඔවුන්ගේ ගමනාන්තය තවමත් අනාවරණය වී නොමැති අතර බොහෝදුරට ඩුබායි රාජ්‍යය වියහැකි බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

Share with your friends :